|
Announcements |
|
|
|
|
Amendment to Procurement Notice - provincial Department of Health Services |
|
සංශෝධනයයි>>
<<“ප්‍රසම්පාදන දැන්වීම, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, වයඹ පළාත”>>
උක්ත හිසින් යුතුව 2021/08/13 දින සභාපති, දෙපාර්තුමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් ජාතික පුවත් පත් වල පල කොට ඇති ප්‍රසම්පාදන දැන්වීම හා බැදේ.
දිවයින තුල 2021/08/20 සිට 2021/09/06 දක්වා පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන්, අදාල වැඩවිෂයන් සඳහා ලංසු පත් නිකුත් කිරීම 2021/09/09 පස්වරු 3.30 දක්වාද, ලංසු පත් භාර ගැනීමේ අවසන් දිනය 2021/09/10 පෙරවරු 10.00 දක්වාද, දීර්ඝ කල බව මෙයින් දැනුම් දෙමි.
මෙයට අමතරව දැන්වීමෙහි සඳහන් අනෙකුත් කොන්දේසි එලෙසම බලපැවැත්වේ.
සභාපති,
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය,
පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය. |
|
|
|
|
|
|
|
නව කොරෝනාවයිරස් වසංගත තත්ත්වය යටතේ බදාදා දිනවල මහජන දිනය පැවැත්වීම |
|
සමාජ දුරස්ථභාවය පිලිපදිමින් ඇඳිරි නීතිය නොමැති බදාදා දිනවල “මහජන දිනය” දුරස්ථ ක්‍රමවේදයෙන් පවත්වනු ලැබේ.
ඔබගේත් කාර්යමණ්ඩලයේත් ආරක්ෂාව සඳහා විද්‍යුත් තැපෑල, දුරකතන හා ෆැක්ස් මඟින් ඔබගේ හදිසි හා අත්‍යාවශ්‍ය ගැටලු අප වෙත යොමු කිරීමට පහසුකම් සලසා ඇත.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ අවධානයට/ උපදෙස් අවැසි කාරණා අදාල නිලධාරීන් විසින් ඒ සඳහා යොමුකෙරෙනු ඇත.
දුරකතන අංක (037)
පොදු - 2223479/ 2226758
නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන - 2056807
ප්‍රධාන ගණකාධිකාරී - 2223231
ප්‍රජා වෛද්‍ය විශේෂඥ - 2225582
පොදු දුරකතනයේ දිගු අංක
ආයතන අංශය - 204/213
පරිපාලන අංශය - 208
ගිණුම් අංශය - 259/252/253/255
ප්‍රජා වෛද්‍ය අංශය - 215/ 218
ෆැක්ස් අංක (037)
පොදු - 2225581
ප්‍රධාන ගණකාධිකාරී - 2225583
eලිපිනය - info@healthdept.nw.gov.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන)
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙනුවට |
|
|
|
|