mqj;a
වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය නැවත සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා උපදේශන සේවා ලබා ගැනීම
වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය නැවත සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා උපදේශන සේවා ලබා ගැනීම වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය re-design කිරීම, සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසුකම් ලත් ආයතනවලින් යෝජනා කැඳවනු ලැබේ. යෝජනා පත්‍රිකා නිකුත් කිරීම: 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 09 දක්වා (ගිණුම් අංශය) පූර්ව හමුව (Pre-Proposal Meeting): 2026 ඔක්තෝබර් 05 පෙ.ව. 10.00 (දේශන ශාලාව 01) අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 ඔක්තෝබර් 12 පෙ.ව. 10.00 ට පෙර වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 037 2225583 / 037 2223479 සභාපති - දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව - වයඹ පළාත අදාළ ආරාධනා ලිපිය : https://shorturl.at/pXQQ5
oekaùï
වෛද්‍ය උපකරණ අමතර කොටස් මිල දී ගැනීම - 2026 වර්ෂය
ksfõok
සංශෝධනයයි - “ප්‍රසම්පාදන දැන්වීම, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, වයඹ පළාත”
සංශෝධනයයි>> <<“ප්‍රසම්පාදන දැන්වීම, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, වයඹ පළාත”>> උක්ත හිසින් යුතුව 2021/08/13 දින සභාපති, දෙපාර්තුමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ජාතික පුවත් පත් වල පල කොට ඇති ප්‍රසම්පාදන දැන්වීම හා බැදේ. දිවයින තුල 2021/08/20 සිට 2021/09/06 දක්වා පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන්, අදාල වැඩවිෂයන් සඳහා ලංසු පත් නිකුත් කිරීම 2021/09/09 පස්වරු 3.30 දක්වාද, ලංසු පත් භාර ගැනීමේ අවසන් දිනය 2021/09/10 පෙරවරු 10.00 දක්වාද, දීර්ඝ කල බව මෙයින් දැනුම් දෙමි. මෙයට අමතරව දැන්වීමෙහි සඳහන් අනෙකුත් කොන්දේසි එලෙසම බලපැවැත්වේ. සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය.
fi!LH WmfoaYh
info@healthdept.nw.gov.lk
(+94) 037 22 23479
(+94) 037 22 26758
(+94) 037 22 21359
(+94) 037 22 25581
fi!LH ixlS¾Kh" ó.uqmdr"
l=reKE.,' 60000
Copyright © 2014 Provincial Department of Health Services. All Rights Reserved. Design by Cyclomax