oekaùï
සර්වර් රූම් උපාංග සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපාංග මිල දී ගැනීම - 2026 වර්ෂය
පළාත් විශේෂිත සංවර්ධන ප්‍රදානය (PSDG) 2026' යටතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) උපකරණ සහ server room යටිතල පහසුකම් සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තැබූ ලංසු කැඳවනු ලැබේ. ලංසු ලේඛන නිකුත් කිරීම: 2026 ඔක්තෝබර් 21 (පෙ.ව. 9:00) සිට 2026 නොවැම්බර් 03 (ප.ව. 3:00) දක්වා, නිල වැඩ කරන වේලාවන් තුළ සිදු කෙරේ. ලංසු ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වෙන සාකච්ඡාව (Pre-Bid Meeting): 2026 ඔක්තෝබර් 26 දින පෙ.ව. 10:00 ට පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය (එක් ලංසුකරුවෙකු වෙනුවෙන් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී විය හැක). ලංසු ඉදිරිපත් කිරීමේ අවසන් කාලසීමාව: 2026 නොවැම්බර් 04 දින පෙ.ව. 10:00 ට. ලංසු විවෘත කිරීම: 2026 නොවැම්බර් 04 දින පෙ.ව. 10:00 ට, එනම් ලංසු ඉදිරිපත් කිරීමේ අවසන් කාලසීමාවට වහාම පසුව සිදු කෙරේ. වැඩි විස්තර සඳහා 'Home-Information-Tender and advertisement - Procurement of ICT Equipment – ​​2026' වෙත පිවිසෙන්න.
වෛද්‍ය උපකරණ අමතර කොටස් මිල දී ගැනීම - 2026 වර්ෂය
වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහා වෛද්‍ය උපකරණ අමතර කොටස් මිල දී ගැනීමට අදාළ පුවත්පත් දැන්වීම - 2026 වර්ෂයග අදාළ සබැඳිය: https://drive.google.com/file/d/1JtFw2AGoJiSk73fIzN-PJVWMGPg8wwuJ/view?usp=sharing
විදුලි සෝපාන දෙකක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම - 2025
පුත්තලම සහ මාරවිල මූලික රෝහල්වල විදුලි සෝපාන සැපයීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. උනන්දුවක් දක්වන ලංසුකරුවන් 2025 ජුනි 19 වන දින සිට 2025 ජූලි 03 වන දින දක්වා පස්වරු 03.00 ට හෝ ඊට පෙර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ෂ්රොෆ් වෙත ලංසු ගාස්තුව ගෙවිය යුතුය. සවිස්තරාත්මක තොරතුරු සඳහා, කරුණාකර පහත සබැඳියට පිවිසෙන්න: bit.ly/ELeVetor
සුහුරු එන්නත් සහතිකය ලබාගැනීමට ඉල්ලුම් කිරීම
එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් විදේශ ගතවීමට බලාපොරොත්තු වන පුද්ගලයින් සඳහා සුහුරු එන්නත් සහතිකය ලබාගැනීමට ඉල්ලුම් කිරීම සඳහා පහත ඉල්ලුම්පතට යොමුවන්න https://covid-19.health.gov.lk/certificate
info@healthdept.nw.gov.lk
(+94) 037 22 23479
(+94) 037 22 26758
(+94) 037 22 21359
(+94) 037 22 25581
fi!LH ixlS¾Kh" ó.uqmdr"
l=reKE.,' 60000
Copyright © 2014 Provincial Department of Health Services. All Rights Reserved. Design by Cyclomax